Gossips

පාකිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 25 දක්වා ඉහළට

වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළද පොලක් අසල සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කරච්චි නුවර, චීන කොන්සල් කාර්යාලයට ද අද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පොලිස් භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.