කෝපායි ප්‍රදේශයේ සංවිධාන කර ඇති මහවිරු සැමරුමේ උත්සවයේ එල්.ටී.ටී.ඊ. ධජ සහ ලාංඡන භාවිතා නොකරන ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම සැමරුම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා ඉල්ලීමක් කළා.
Related Articles
ඕස්ට්‍රේලියාවට වැඩි ගෞරව සමඟින් දෙවන දිනට අවසන් වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන දිවා රාත්‍රී පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වුනේ ඕස්ට්‍රේලියාවට වැඩි ගෞරව අත්කර දෙමින්. දෙවන දිනය වූ අද (25) දිනට… Read More
පක්ෂයේ අනුදැනුමකින් තොරව පළකළ අදහස් ගැන මහින්ද සමරසිංහගෙන් නිවේදනයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍ය වෙත පලකල අදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව පලකර ඇතැයි මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින්… Read More
කඩුවෙල – කොතලාවලින් කෝටි 6ක, හෙරොයින් අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 6ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල – කොතලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ… Read More