Gossips

මහවිරු සැමරුම් ගැන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

උතුර පළාතේ සංවිධානය කර ඇති මහවිරු සැමරුම් අත්හිටුවමින් අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
එහි විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරිජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට ගොස් ඒ සම්බන්ධයෙන් වන ලිපියක් පොලිස්පතිවරයා වෙත භාරදී තිබෙනවා.