අද පැවැති ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදු කළ නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරන බවට හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
වර්තමානයේ සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
මාර්ටින් ගප්ටිල්ට සති 06ක් ක්‍රිකට් පිටියෙන් ඈත් වන්නට සිදුවෙයි
Posted on Author admin
පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල්ට පකිස්ථානය සමඟ එළඹෙන තරඟාවලි අවාසනාවන්ත ලෙස අහිමිවී තිබෙනවා. පළමු පෙළ තරඟයක් අතර අතර තුරයි ගප්ටිල් මෙලෙස… Read More
‘‘ගජා’’ සුළි කුණාටුව ගැන අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් උපදෙස්
Posted on Author admin
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කන්කසන්තුරය සිට කිලෝමීටර 1040 ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතවී තිබෙනවා. මෙම සුළි කුණාටුව ‘‘ගජා’’ ලෙස… Read More