Gossips

රුපියල 180 ට වඩා පහත වැටේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද රුපියල් 180 ඉක්මවා නව වාර්තාගත අවම අගයක් සටහන් කළා.
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180 යි ශත 66 ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 17 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.