පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජාතික පෙරමුණෙන් හත් දෙනෙකුගේ නම් බාරදී තිබෙනවා.
මීට අමතරව පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි සඳහන් වන්නේ.
Related Articles
මළසිරුරක් මැදිරිගිරියේ අවන්හලකින් හමුවෙයි
Posted on Author admin
පොළොන්නරුව – මැදිරිගිරිය නගරයේ පිහිටි රාත්‍රී අවන්හලක තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සියදිවි හානිකරගන්නට ඇති බවට සැක කරන බවයි…. Read More
CCTV කැමරාවේ සටහන් වූ ඉමදුවේ යතුරුපැදි අනතුර
Posted on Author admin
අහංගම ඉමදුව මාර්ගයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය 4වැනිදා අලුයම මෙම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ. මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ… Read More
කාම්බෝජයෙන් ටොන් 3ක ඇත් දළ තොගයක් සොයා ගැනේ
Posted on Author admin
අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයෙන් කාම්බෝජයට ආනයනය කළ කන්ටේනරයක තිබී ටොන් 3.2ක් බරැති ඇත් දළ තොගයක් සොයාගෙන තිබෙනවා. නොම්පෙන් අගනුවරට තදාසන්න වරායක තිබී මෙම ඇත් දළ කන්ටේනරය සොයා ගත් බවයි කාම්බෝජ… Read More