Gossips

තුන්වන සහ අවසාන ටෙස්ට් ගැටුමේ කාසියේ වාසිය එංගලන්තයට

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
තරඟය පැවැත්වෙන්නේ SSC ක්‍රීඩාංගණයේ දීයි.