විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (23) පෙරවරු 9ට කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම ගැන සහ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.
Related Articles
වන්නියකුලම් ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ තවත් සැකකරුවන්… Read More
දිස්ත්‍රික්ක 8කට තද සුළං
Posted on Author admin
හම්බන්තොට, මොණරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තගම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම සුළං පැයට කිලෝමීටර් 40ත්… Read More
නිල විදේශ සංචිතය ඉහළට
Posted on Author admin
අප්‍රේල් මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමඟින් රජයේ ශේෂපත්රය ශක්තිමත් වී ඇති අතර, ස්වෛරීත්ව… Read More