අරලියගහ මන්දියේ රැස්වීම් ශාලාව භාවිත කිරීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මුදල් අය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
පස් කන්දක් කඩා වැටීමෙන් පන්විල – බඹරැල්ල මාර්ගයේ ගමනාගමනයට සීමා
Posted on Author admin
මහනුවර – පන්විල – බඹරැල්ල මාර්ගයට හුළුගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පන්විල පොලීසිය සඳහන් කළේ පැවති වර්ෂාපතනයත් සමඟ අද අලූයම මෙලෙස මාර්ගයට පස් කන්ද… Read More
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ පනත සම්මතයි
Posted on Author admin
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර් ග්‍රහණය කිරීමට අදාළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී… Read More
ජනපති ඇමරිකාවට ළඟාවේ
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවර – ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වීමෙන්… Read More