හොරණ නගරය අවට ප්‍රධාන මාර්ග දෙපස නීතිවිරෝධී ලෙස කසල බැහැර කළ පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ඊයේ (21) රාත්‍රී කළ මෙහෙයුමකදීයි.
Related Articles
විදුලිසැර වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් සීගිරියෙන් සොයා ගැනේ
Posted on Author admin
සීගිරිය – මහසෙන්ගම ප්‍රදේශයේ ඉඩමක තිබී විදුලි සැර වැදී මියගිය, වයස අවුරුදු 40 ක පමණ වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. වන අලින්ගෙන් වගාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉඩමේ හිමිකරු විදුලි… Read More
මාලදිවයිනේ සිරගත කළ ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීමට නව උත්සාහයක්
Posted on Author admin
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2016 වසරේ සැප්තැම්බරයේ සිට එරට අධි රක්ෂිත බන්ධනාගාරයක රදවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන 27 හැවිරිදි ලහිරු මධුශංක මැණික්කඳුර… Read More
පෞද්ගලික අංශයටත් 2500කින්, වැටුප් වැඩි කරන්නැයි මැතිසබයට යෝජනා
Posted on Author admin
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද රුපියල් 2500කින් වැටුප් ඉහළ දැමිය යුතු බවට වන යෝජනාවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය පිළිබද අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී… Read More