කෘෂි කර්මාන්තයෙන් උපයන සියලු අදායම්, ආදයම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ බෙලිඅත්ත වළවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
Related Articles
නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය මාර්තු 6
Posted on Author admin
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ලබන මාර්තු මස 6 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරඟ 7 කින් සමන්විත මෙම තරගාවලියේ… Read More
නව නි. ඇමතිවරුන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයට පොදු සන්ධානයක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. පසුගියදා නියෝජ්‍ය… Read More
ඥාණසාර හිමියන් යළිත් බන්ධනාගාර රෝහලට
Posted on Author admin
සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද යළිත් බන්ධනාගාර රෝහලට යොමුකර තිබෙනවා. උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන්… Read More