Gossips

මිලියන 12කට අධික හෙරොයින් සමඟ අයෙක් පිළියන්දලදී අල්ලයි

රුපියල් මිලියන 12.1 වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් එකක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 06ක් මුදලක් ද සොයාගත් බවයි.
සැකකරු 36 හැවිරිදි වියේ පසුවන්නෙක්.