අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම, ව්‍යවස්ථානුකූලව සිදුවූ බවට එක්සත් ජාතික පක්ෂය අධිකරණයට නොයෑමෙන් පිළිගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 282 කට සීමාවේ
Posted on Author admin
නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා ලකුණු 282 කට දැවී ගියා. එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු 79 ක්ද ලබාගත්… Read More
පොහොට්ටුවේ මාධ්‍ය හමුවට කිඹුලා බනිස් සහ මාළු පාන්
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකවරයා වශයෙන් පත්කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට භාර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි… Read More
පැල්මඩුල්ලේ අනතුරකින් තරුණයෙකු මරුට
Posted on Author admin
පැල්මඩුල්ල මීගහගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අලුත්වැඩියා කිරීම සදහා මාර්ගයේ නවතා තිබු බැකෝ යන්ත්‍රයක ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස… Read More