කෘෂිකාර්මික ක්ෂේත්රයට අදාල බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ග්ලයිෆොසේට් කැබිනට් පත්‍රිකාව සම්මත කළොත් පාරට බහිනවා – රතන හිමි
Posted on Author admin
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී සම්මත කිරීමට කටයුතු කළහොත් ජනතාව සමග වීථි බසින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන පවසනවා. මේ අතර, ග්ලයිෆොසේට් තහනම ඉවත්… Read More
වෙළඳසැලක් තුල සිදුවූ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
රහසිගතව වෙළදසැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. හැටන් නගරයේ පිහිටි වෙළදසැලකටයි පසුගිය05 වනදා රාත්‍රියේ සැකකරු මෙලෙස… Read More
ඉන්දියාව ඉලක්කය හඹායයි
Posted on Author admin
නවසීලන්තය සමඟ මවුන්ට මංගනුයි හි පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දු වාර 6 ක් අවසානයේ ලකුණු 31ක් ලබා සිටියා. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත… Read More