වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවේශමෙන් වැඩ කළ යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමින්.
Related Articles
නාලක ද සිල්වා ගැන පරීක්ෂණවලින් තවත් හෙළිදරව්වක් ඇති බව නි. ඇමති කියයි
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී කිසිවෙක් නොසිතන බොහෝ දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ හෙළිදරව් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය… Read More
සත්ව ආහාරවලට යොදාගන්නා කිරිපිටි වෙළඳපොලට යැවීමේ ජාවාරමක්
Posted on Author admin
සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි තොගයක් කිරි ආශ්රිත වෙනත් නිෂ්පාදනවලට යෙදවූ පුද්ගලයෙකු කුලියාපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය… Read More
20ට ජවිපෙ තුළම මත ගැටුමක් – විමල්
Posted on Author admin
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂය තුළම මත ගැටුම් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු… Read More