කොළඹ කොටස් හුවමාරුවේ සම්පූර්ණ දෛනික ගණුදෙනු හෙට දිනයේදී ආපදා ප්‍රතිසාදන පරිශ්රයක සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
සියලූම සහභාගිකරුවන්ගේ සහයෝගයෙන් මෙය සිදු කෙරෙන අතර, වෙළඳපොලේ ඇතිවන ඕනෑම හදිසි තත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ලෙස මෙය සිදුකරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.
Related Articles
ජනපති ඉදිරියේ ඇමති විමල් නව අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි (ඡායාරූප)
Posted on Author admin
අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව මේවන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරු 22 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු… Read More
හාලිඇල සහ වැල්ලවායේ රක්ෂිතවල ගිනි ගැනීම්
Posted on Author admin
හාලිඇල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඇති ගස් සහ කුඩා ශාඛ විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි. ගින්න මැඩපැවැත්වීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන්… Read More
රටට අලුත් මුහුණක් අවශ්‍ය බව, පාඨලී කියයි
Posted on Author admin
ඉදිරි කාලයේදී අලුත් මුහුණක් රටට ලැබිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් අද (18) පෙරවරුවේ බැහැ… Read More