Gossips

හෙට කොටස් ගනුදෙණු වෙනත් තැනක සිට

කොළඹ කොටස් හුවමාරුවේ සම්පූර්ණ දෛනික ගණුදෙනු හෙට දිනයේදී ආපදා ප්‍රතිසාදන පරිශ්‍රයක සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
සියලූම සහභාගිකරුවන්ගේ සහයෝගයෙන් මෙය සිදු කෙරෙන අතර, වෙළඳපොලේ ඇතිවන ඕනෑම හදිසි තත්වයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ලෙස මෙය සිදුකරන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළේ.