ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1 කින් අඩුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික පාරිභෝගික දර්ශකයේ දර්ශකාංක 0.5 ක වැඩිවීමක් වාර්තාවී ඇති අතර, ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.03කින් අඩුවී ඇති බව සඳහන්.
ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම සියයට 0.42 කින් ඉහළ ගොස් තිබුණා.
Related Articles
කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු කඩුවෙලදී අත්අඩංගුවට
Posted on Author admin
කඩුවෙල – නවගමුව ප්‍රදේශයේදී හෙරොයින් සහ කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින අංගොඩ ලොක්කා… Read More
ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200 ඉක්මවයි
Posted on Author admin
ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා පවසනවා. සුනාමි රළ හේතුවෙන් තවත් බොහෝ පිරිසක් අතුරුදන්… Read More
ඉන්දුනීසියාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළුපෙට්ටිය සොයාගනී
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම ගුවන් යානය කඩාවැටුණු මුහුදු ප්‍රදේශයේදී සොයාගත් කළුපෙට්ටිය කිමිදුම්කරුවන් විසින් මේ වනවිට… Read More