ජනතාව බලාපොරොත්තුවන චරිතයක් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් නොකළහොත්, රට ගැන සිතා තීන්දු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
කොටදෙනියාවේදී ත්‍රිරෝද රථයක් පෙරළී කාන්තාවක් මරුට – තුන්දෙනෙකුට තුවාල (ඡායාරූප)
Posted on Author admin
කොටදෙනියාව – බඩල්ගම – සිරිංගපාත රජයේ වතුයාය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (18) සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…. Read More
වැලිගම කොල්ලය පිටුපස අලුත් කල්ලියක්දැයි සැක
Posted on Author admin
මාතර – වැලිගම – දෙනිපිටිය කණිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී එළවළු ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධිය අලූතින් බිහිවූ කොල්ල කල්ලියක් සිදුකරන්නට ඇති බවට ආරක්ෂක… Read More
ලක්ෂ 95 ක රන් ආභරණ සමඟ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් අනූපන්ලක්ෂ 71,320 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාවන් ඊයේ රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ඉන්දියාව… Read More