පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ සිදුකර තිබෙනවා.
විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ එමගින් අධිකරණයේ අපක්ෂපාතීත්වයට බලපෑම් එල්ල කරන බවයි.
Related Articles
අපදා මරණ 06 දක්වා ඉහළට (ඡායරූප)
Posted on Author admin
බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් දිවයිනට ආසන්න වුවහොත් අයහපත් කාලගුණයේ බලපෑම් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඉදිරි පැය 24… Read More
බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රි රෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක්
Posted on Author admin
මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රි රෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත්… Read More
හෙරොයින් පැකට් 342 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේදී අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් පැකට් 342 ක් සහ බාබුල් ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි වියේ පමණ පසුවන එම සැකකරුවන් හයදෙනා මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More