දෙසැම්බර් 7 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් මහ මැතිවරණයකට යෑම වැළැක්වුවහොත් නැවත පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සදහන් කළා.
Related Articles
ලොව දෙවන විශාලතම ගුවන්යානයක් මත්තලට (ඡායාරූප)
Posted on Author admin
ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් AN 124 යානයක් අද දහවල් මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන්තොටුපලේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින්… Read More
වර්ජිත තැපැල් සේවකයන් අද යළි කොළඹට, හෙට සිට තැපෑල යථාවත් කරන බව විෂයභාර ඇමති කියයි
Posted on Author admin
ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රධාන වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී අද (25) විරෝධතාවක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. තැපැල් සේවකයින් ආරම්භ… Read More
හෙට ඇරඹෙන අයි.පී.එල්. ක්‍රිකට් වසන්තය
Posted on Author admin
2018 ඉන්දීය ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය හෙට (07) මුම්බායි නුවරදී ආරම්භ වනවා. 2008 වසරේදී ආරම්භ වූ මෙම තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වතාවටයි. චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා… Read More