Gossips

සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක් – සනත් නිශාන්ත

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ දිනයේ සිටම එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ තුළ මේ වනවිට බෙදීමක් පවතින බවයි.