ජනතාව බලාපොරොත්තුවන චරිතයක් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් නොකළහොත්, රට ගැන සිතා තීන්දු තීරණවලට එළඹීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පළතුරුවලටත් සේනා පැතිරීමේ අවදානමක්
Posted on Author admin
සේනා දළඹු උවදුර පළතුරු වගාවටද ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසනවා. මේ වන විටත් කෙසෙල් වගාවේ සේනා දළඹු ගණයට අයත් දළඹු විශේෂයක් පැතිරී ඇති බවට වාර්තා වී… Read More
කල්ලඩි පාලම යට සැඟවුණු තරුණිය සොයා මෙහෙයුම්
Posted on Author admin
මඩකලපුව – කල්ලඩි පාලමේ යට ඇති වැවේ ගිලී අතුරුදන් වූ බව කියන තරුණිය සොයා මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ තරුණියක් සහ තරුණයෙකු කල්ලඩි පාලම මතින් ගමන් කරමින් සිටියදී අදාල තරුණිය වැවට වැටී… Read More
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයන් 20 ක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
කේරළ ගංජා සහ අධි මාත්‍රාවේ වේදනා නාශක මත්පෙති රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය ඊයේ පස්වරුවේ වටවල දියගල ප්‍රදේශයේ… Read More