පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමේ අභියෝගයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව ප්‍රකාශ කළ අතර, එම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකද එක්ව සිටියා.
Related Articles
දකුණේ උණ, තවත් බිළිඳියන් දෙදෙනෙකු බිළි ගනී
Posted on Author admin
මාස එක හමාරකට ආසන්න කාලයක් දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වැළදීමෙන් තවත් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 8ක් පමණ… Read More
කතානායකට එරෙහිව CID යට පැමිණිල්ලක්
Posted on Author admin
කතානායකවරයා විසින් කූඨ ලේඛන සකසා ජනාධිපතිවරයා නොමග යැවීමට තැත් කර ඇති බව පවසමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔවුන් එමගින්… Read More
සේනාට එරෙහිව ගොවි සංගම්වලින්, වෙනස් විරෝධයක්
Posted on Author admin
කෘෂිභෝග රැසකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා මර්දනයට ප්‍රායෝගික නව වැඩපිළිවෙලක් රට පුරා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. ඒ අනුව එළඹෙන 1 වනදා පොළොන්නරුව – බකමූණ… Read More