මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
අයවැයක් ඉදිරිපත් කරන තුරු ලබන වසරේ පළමු මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනිම සඳහායි මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත්තේ.
Related Articles
තායිවානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට – 126කට තුවාල
Posted on Author admin
ඊසානදිග තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 126 දෙනෙකු තුවාල ලැබුවා. අද (21) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්ව සිදුවූ මෙම අනතුරෙන් මැදිරි කිහිපයක් පෙරළී ගොස් ඇති… Read More
මාතර වෙඩි වැදුණු දෙදෙනාට බරපතල නැහැ
Posted on Author admin
මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර… Read More
මැතිවරණ කොමිසමේ සභාපති විවේකයක් ඉල්ලයි
Posted on Author admin
තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. Read More