ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කළා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 179 යි ශත බින්දුවයි හතරක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 175 යි ශත 11 ක් ලෙස දැක්වුණා.
Related Articles
පාර්ලිමේන්තුවට එජාපයෙන් යෝජනා දෙකක්
Posted on Author admin
අනිද්දා සහ ලබන 30 වන දා පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (27) පෙරවරුවේ පැවති… Read More
කිඹුලාවල ජලාශය ගැන බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ශ්‍රී ජයවර්ධනපුර – ජපන් මිත්‍රත්ව පාර අසළ කිඹුලාවල ජලාශය ආශ්‍රිතව මේ දිනවල සිදුවන සංවර්ධන කටයුත්ත ජලාශයේ ඉවුර ගොඩ කිරීමක් නොවන බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. පෞද්ගලික ආයතනයක… Read More
බැසිල් සමඟ හිටපු ඇමතිවරු පිරිසක් සාකච්ඡාවක
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වුණා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදියි…. Read More