Gossips

වැඩිම වර්ෂාපතනය මිහින්තලයට

අද උදෑසන 8 යි 30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිහින්තලය ප්‍රදේශයට ලැබී තිබෙනවා.
එය මිලිමීටර් 74 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
උපරිම උෂ්ණත්වය වන මිලිමීටර් 32 යි දශම 01 පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12 යි දශම 2 වාර්තා වී ඇත්තේ නුවරඑලිය ප්‍රදේශයෙන්.