Gossips

නිල්වලා රණවිරු එකමුතුව ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක

සිරගත කර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ භික්ෂුන් වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා නිල්වලා රණවිරු එකමුතුව අද දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක නිරත වුණා.
එම එකමුතුවේ ලේකම් නිශාන්ත මහීරාජ් කියා සිටියේ කතානායකවරයාගේ වර්තමාන ක්‍රියා කලාපයට එරෙහිව ද එහිදී පොල් ගැසීමක් සිදුකළ බවයි.

(දර්ශන – අදීශ ආරියතිලක)