Gossips

අපනයන සංවර්ධන වැඩසටහනක්

මෙරට අපනයන වර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජපානයේ සිටින ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා දිරිමත් කිරීම මෙහි අරමුණ බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.
පසුගිය වසර වන විට ඇමරිකානු ඩොලර් මිලියන 207ක මට්ටමේ පැවති ජපානයට මෙරටින් කෙරෙන ආයෝජන වටිනාකම ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබෙනවා.