ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නික් පෝතාස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන බංග්ලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස නික් පෝතාස් කටයුතු කිරීමට නියමිතයි.
Related Articles
ඉන්ධන මිල සූත්‍රය නිකුත් කරයි
Posted on Author admin
ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා යොදා ගැනෙන සූත්‍රය, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය… Read More
වර්ජනයේ වෙනසක් නැහැ – අනධ්‍යයන වෘත්තිය සමිති
Posted on Author admin
වැටුප් සහ දීමනා ලබාදීම ඇතුලූ සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත් නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ… Read More
කරාපිටිය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී
Posted on Author admin
කරාපිටිය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන තිබෙනවා. රෝහලේ 58 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා අද අලුයම එම රෝහලේ ගොඩනැගිල්ලක 3න් වන මහලෙන් පැන සියදිවි… Read More