ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය – වසන්ත සේනානායක යළි පැමිණේ
Posted on Author admin
ලබන වසරේ මුල් මාස තුන සඳහා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මේ අතර, මෙම රැස්වීමට… Read More
විදුලි කාර්මික වෘත්තියට ජාතික වැඩසටහනක්
Posted on Author admin
විදුලි කාර්මිකයන් සඳහා ජාතික වෘත්තීයමය සුදුසුකම සහ පිළිගත් බලපත්‍රයක් පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන මගින් වෘත්තිමය… Read More
සියළු දෙනාගේ සහයෝගයෙන් සංවර්ධන කටයුතු සිදුකරන බව අගමැති කියයි
Posted on Author admin
සියළු දෙනාගේ සහයෝගයෙන් ආණ්ඩුව සංවර්ධන කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාවනැල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ… Read More