පවතින වාතාවරණය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යා යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.
එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තුර්කියේ බලය යළිත් ජනපති අර්ඩවාන්ට
Posted on Author admin
තුර්කි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් වසර 5 ක් සඳහා බලය හිමිකරගෙන තිබෙනවා. දැනට ප්‍රකාශිත ඡන්දවලින් අර්ඩවාන්ට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 53 ක්. ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය… Read More
අඳුරු යුගය දිගුයි – අතපත්තු
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු යුග රැසක් අත්දැකීමට හැකි වුවද අද තරම් ආලෝකයක් නොදකින අඳුරු යුගයක් නොතිබූ බව ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා. ජාත්‍යන්තර… Read More
රථවාහන පොලිසිය සමඟ ගැටුණු යතුරුපැදිකරු
Posted on Author admin
රථවාහන පොලිස් නිලධාරින් පිරිසක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ නිවසකට ගොස් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. අදාල පුද්ගලයාගේ නිවස අසල රැඳී සිටි… Read More