රත්තපුර – නිවිතිගල – දොළොස්වල ප්රදේශයේදී දොළකින් එගොඩවීමට ගිය පාසල් සිසුවෙකු දියට වැටී එහි ගිලී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තවත් පාසල් සිසුන් 5 දෙනෙකු සමඟ මෙම සිසුවා නුගගහ දොළ හරහා එගොඩවීමට ගිය අවස්ථාවේදී ඊයේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දොළොස්වල ප්රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙක්.