Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එම රෝහලේ වෛද්‍ය වෘත්තියන් ගිනි අවි භාවියට එරෙහිව අන්තර්ජාලය හරහා සිදුකළ විරෝධතාවකින් පසුවයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
වෙඩි තැබීම සිදුවු අවස්ථාවේදී රෝහලේ සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, තුවාලලැබූවන් අතර පොලිස් නිලධාරියෙකු ද වනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාරණය වී නැහැ.