පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයා මෙහිදී ආණ්ඩුව පිළිගනිමින් කටයුතු කළ යුතු බවයි.
Related Articles
සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියට ජපානයෙන් ණය ආධාර
Posted on Author admin
කොළඹ – කොටුවේ සිට මාලඹේ දක්වා මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාව පළ කර තිබෙනවා. කොළඹ නගරය… Read More
පාර්ලිමේන්තු දෙවන සැසිවාරයට ආදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි
Posted on Author admin
පාර්ලිමේන්තු දෙවන සැසිවාරය ලබන 8 වැනිදා සවස 2.15ට ආරම්භ කරන බව සඳහන් ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා ඇතිබව ජනපති මාධ්‍ය අංශය පවසනවා. Read More
නීතිවිරෝධී සංක්‍රමණිකයන් නඩු නොමැතිව පිටමං කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග
Posted on Author admin
ඇමරිකානු දේශසීමා උල්ලංගණය කර ඊට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිමය ක්‍රියාවලියකට ලක් නොකර වහා පිටමං කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු… Read More