මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට කොළඹ – කොටුව අවට ප්රදේ්ශවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
විරෝධතාව හේතුවෙන්ගාලූ මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමුණා.
මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයයි.
Related Articles
විශ්‍රාම ගිය ටයිබු බදුරලියට
Posted on Author admin
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ටටේන්ඩ ටයිබු එළඹෙන පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඊයේ දිනයේදී ඔහු දිවයිනට පැමිණ… Read More
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය වටලයි
Posted on Author admin
කන්දකැටිය – පරණ මහියංගණ පාර ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කන්දකැටිය පොලිසිය විසින් වටලා තිබෙනවා. අද (26) උදෑසන 8.00ට පමණ පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී… Read More
ජිනිවා තානාපති යළි කැදවන්නැයි විපක්ෂය ඉල්ලයි
Posted on Author admin
මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව අත්සන් කළ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා…. Read More