වත්මන් අග්රාමාත්යවරයාට හා ආණ්ඩුවට එරෙහිව නැවත විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්රි රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
Update – අගමැති සහ කථානායක, ජනපති නිල නිවසට
Posted on Author admin
ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්වක් සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය ජනපති නිල නිවසට ගොස් තිබෙනවා. ජනාධිපති නිළ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී අග්රාමාත්ය ධුරය සම්බන්ධයෙන්… Read More
රැකියා විරහිත උපාධිදාරීන් කොටුවේ විරෝධතාවයේ
Posted on Author admin
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පෙන්වාදෙන්නේ වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි. එළඹෙන අයවැයෙන්… Read More
මඩකලපුවේ පොලිස් නිලධාරී දෙදෙනා ඝාතනය ගැන තවදුරටත් විමර්ශන
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්රියාත්මක බව පොලීසිය… Read More