පාර්ලිමේන්තු සභා ගර්භයට පිහි සහ මිරිස් කුඩු රැගෙන ඒමේ සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම ඇරඹේ
Posted on Author admin
කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ මෙම ගුවන් යානා අංගනය ඉදිකෙරෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන්… Read More
ජගත් පරිසර සමුළුවට සහභාගිවූ ජනපති යළි දිවයිනට
Posted on Author admin
කෙන්යාවේ – නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන යළි දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස උදෑසන 7.55 ට කටුනායක ජාත්‍යන්තර… Read More
ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක්
Posted on Author admin
මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඉඩම් මිල දර්ශකය 16.3% කින් වර්ධනය වී තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඒ අනුව නේවාසික ඉඩම් 16.5% කින්ද, වාණිජ ඉඩම් 16.8% කින්ද, කාර්මික ඉඩම් 15.8% කින්ද වර්ධනය වී… Read More