Gossips

විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.