අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට හේතුවූ කරුණු දැක්වෙන ලිපියද ඉදිරිපත් කිරීමට විපක්ෂය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මහින්දානන්දට ඇප
Posted on Author admin
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද(17) ඇප මත මුදාහැර තිබෙනවා. Read More
මෝදි අද තමිල්නාඩුවට
Posted on Author admin
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක නිරතවනවා. ඒ, මදුරෙයි හිදී රෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගිවීම සඳහායි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය… Read More
රත්නපුර – පානදුර මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ
Posted on Author admin
රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ නම්බපාන ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසනවා. එම මාර්ගයේ කිලෝමීටර් 67 කණුවේ සිට 68/1 බෝක්කුව අතර මාර්ගයට අනතුරුදායක ලෙස පිහිටා ඇති ගලක් රසායනික… Read More