බියගම – මල්වාන ප්‍රදේශයේ නිවසක කසළ ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදීයි මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ.
මෙම බිළිඳාගේ දෙමාපියන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
Related Articles
අන්තර් පාගමනක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ මේ වනවිට වෝඞ් පෙදෙසට පිවිසෙන මාර්ගය ඇතුලූ මාර්ග රැසක… Read More
වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි
Posted on Author admin
වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇති සැමියාගේ වයස 25 ක් බවත් බිරිඳගේ වයස 19 ක් බවත් වාර්තා වනවා. මොවුන් සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපලකරන්නේ. අදාළ… Read More
ඝාතනය වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් රත්ගම ජනතාව විරෝධතාවක – ගාලූ පාරත් අවහිරයි
Posted on Author admin
රත්ගම – බූස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින්… Read More