2015 ජනාධිපතිවරණයේදී ජනතාව මුලාවේ දැමූ කලාකරුවන් දැන් වෙනත් නමකින් පෙනී සිටිමින් යළිත් ජනතාව මුලාකිරීමට සූදානම්වන බවට නිදහස් කලා සන්ධානය චෝදනා කරනවා.
කොළඹදී අද (18) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළකළා.
Related Articles
ආගමන විගමන කාර්යාලයේ මත්පැන් ගබඩාව වටලයි
Posted on Author admin
හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (02) අප අනාවරණ කලේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි ආගමන විගමන කාර්යාලය හා විවේකාගාරයේ කලක පටන් පවත්වාගෙන ගිය විදෙස් මත්පැන් ජාවාරම පිළිබදවයි. ගුවන් මගීන්ට මිලදී ගත හැකි… Read More
නව ග්‍රහලෝක ගවේෂකයා වැඩ අරඹයි
Posted on Author admin
අපේ සූර්යග්රහ මණ්ඩලයෙන් පිටත පිහිටි නව ග්‍රහලෝක ගවේෂණය සඳහා ඇමරිකානු නාසා ආයතනය උඩු ගුවනට යැවූ ටෙස් ගවේෂණ යානය දැන් නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය ජූලි 25 වනදා එලෙස විද්‍යාත්මක නිරීක්ෂණ… Read More
මඩකලපුවට යන දුම්රිය පොළොන්නරුවෙන් නවතී
Posted on Author admin
කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. පවතින අධික වර්ෂා පතනය නිසා පුනානි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මෙයට හේතුවයි. Read More