Gossips උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – ආගමික නායකයින් Posted on November 18, 2018 Author admin Comments Off on උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – ආගමික නායකයින් පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දේශපාලනඥයින් පියවර ගත යුතු බව ආගමික නායකයින් පවසනවා.අද (18) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ වුණා.