එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කථානායක කරූ ජයසූරිය ගෙනයන පක්ෂග්රාහී වැඩපිළිවෙළ වහාම නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
Related Articles
පූජ්‍ය රන්දොඹේ ධම්මිස්සර තිස්ස හිමිගේ ආදාන පූජෝත්සවය හෙට
Posted on Author admin
අපවත් වී වදාළ අම්බලන්ගොඩ කන්දෙගොඩ ශ්‍රී නාගපුෂ්පාරාම පුරාණ විහාරාධිපති අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය රන්දොඹේ ධම්මිස්සර තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහ හිටපු ඇමති බැසිල්ගේ පෙත්සම් සලකා බැලීම කල් යයි
Posted on Author admin
ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුලු විත්තිකරුවන් නිදහස් කර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් ප්රතිශෝධන පෙත්සම සළකා බැලිම ලබන 06 වනදාට කල් තැබිමට අභියාචනාධිකරණය… Read More
මුදල් උපයන්න දරුවන් යොදා ගැනීම ගැන විමර්ශන ඇරඹේ
Posted on Author admin
මුදල් ඉපයීම සඳහා දරුවන් යොදා ගැනීම පිලිබද විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළා. තෝරා ගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මකයි…. Read More