ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ ආරම්භ වූ සර්ව පාක්ෂික රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටියා.
