පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂය, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නිරායාසයෙන් පිළිගෙන ඇති බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසනවා.
කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
රට ම ආදරය කරන ක්‍රිකට් තරු නිදහසේ කළ වැඩේ
Posted on Author admin
පසුගිය පෙබරවාරි 4 වනදාට යෙදී තිබූ 70 වෙනි ජාතික නිදහස් දිනය මුළු රට ම අභිමානයෙන් සමරද්දී රටම ආදරය කරන ක්‍රිකට් තරු කළ සුවිශේෂ වැඩක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. එදින පැවති තරඟයට ප්‍රථමයෙන්… Read More
නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම එස්.ටී.එෆ් සමඟ පැටලෙයි
Posted on Author admin
අලි වැටක් ඉදිකිරීම සඳහා සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේදී… Read More
තිසරගේ පිති ප්‍රහාරයට නවසීලන්ත නායකයාගේ ප්‍රතිචාරය මෙන්න
Posted on Author admin
නවසීලන්තයට එරෙහිව තිසර පෙරේරා ලබාගත් වේගවත් ශතකය එක්දින ක්‍රිකට් තරඟවල නව යුගයක් සළකුණු කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. තිසර පෙරේරා සිය ශතකය පන්දු 57 කින් රැස් කළ අතර, පන්දු 74 කදී… Read More