Gossips

වතු කම්කරුවන් අදත් විරෝධතාවක

තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.
සමාජ සාධාරණත්වය උදෙසා කඳුරට පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාව පැයකට අධික කාලයක් පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.