තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.
සමාජ සාධාරණත්වය උදෙසා කඳුරට පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාව පැයකට අධික කාලයක් පැවති බවයි හිරු ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
updade : දකුණු මුහුදේ නෞකාවකින් හමුවු හෙරොයින් පකිස්ථානයෙන් ගෙන්වු බවට හෙළිවෙයි
Posted on Author admin
කෝටි 100 කට වැඩි හෙරොයින් සමඟ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට – කෝටි 500 ක හෙරොයින් මුහුදට දැමූ බවටත් තොරතුරු රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්… Read More
බීඩිකොළ කිලෝ 751 කට අධික තොගයක් මන්නාරමෙන් සොයා ගැනේ
Posted on Author admin
මන්නාරම – වැලිපර හතර, මුහුදු ප්රදේශය ආශ්රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්රෑම් 751 ක් නාවික හමුදාව ඊයේ සොයා ගෙන තිබෙනවා. එමෙන්ම, ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු ද නාවික හමුදාව… Read More
කොටස් වෙළදපොලේ පහත වැටීමක්
Posted on Author admin
කොළඹ කොටස් වෙළදපොල අදත් පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 6047 යි දශම 4 යි 8 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 979 යි දශම 2 ක් ලෙසයි. Read More