ඉකුත් ආණ්ඩුව සමයේ ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇත්තේ අනවබෝධයෙන් බවට හුණුපිටිය ගංඟාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ එම විහාරස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
Related Articles
අඹුසැමි යුවළගේ ජාවාරම වැලිමඩදී කොටුවෙයි
Posted on Author admin
හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වැලිමඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම්… Read More
ශෙරන් සියල්ලන් පුදුම කරමින් අවසන් ගමන් ගිය හැටි
Posted on Author admin
ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්. වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු… Read More
ලයිබීරියාවේ සියයට 68 ක විදුලිය සොරාගනී
Posted on Author admin
ලයිබීරියාවේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 68 ක ප්‍රමාණයක් නිතීවිරෝධිව එරට ජනතාව පරිහරණය කරන බව වාර්තා වනවා. විදෙස් වාර්තා සදහන් කළේ එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක අලාභයක් එරට රජයට දැරීමට සිදුව… Read More