Gossips

එල්ලවන චෝදනාවලට ඇමති ජොන්ස්ටන්ගෙන් පිළිතුරු

තමා පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් දමා ගැසූ බවට විපක්ෂයේ මන්ත්‍රීවරැන් සිදු කරණ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සහ කථානායකවරයා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ද අදහස් පළ කළා.