රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හැර අමාත්‍යාංශ 30කට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බව එහි අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් ප්‍රකාශ කළා.
දැනට පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන පසුගිය බ්‍රහස්පතින්දා සිට අමාත්‍යාංශවලට මෙලෙස විශේෂ ආරක්ෂාවක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
Related Articles
රජයට ඇත්තේ පතාලයේ සහයයි – ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්
Posted on Author admin
අද රජයට ඇත්තේ ජනතා සහය නොව පතාලයේ සහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් මේබව සඳහන් කළා. Read More
ඇමති රාජිතගෙන් විශේෂ තීරණයක්
Posted on Author admin
බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා වර්ණ සංකේත බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා සීනි ,ලුණු සහ මේදය දැක්වෙන වර්ණ සංකේතයක් යෙදීම අප්‍රේල් මස 02 වැනිදා සිට අනිවාර්ය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. Read More
නැදුන්ගමුවේ ඇත් රජු දළදා කරඩුව වැඩමවයි – ඉන්දිරාජා සහ වාසනා දෑලේ
Posted on Author admin
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7 යි 58 ට යෙදෙන සුබ මොහොතින් ගමන්… Read More