අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Related Articles
කොටහේනේදී හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 249 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේන – ගබඩාවීථියේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදියි… Read More
සාරිපොට පැටලී, යතුරුපැදියෙන් වැටුණු කාන්තාවක් මරුට
Posted on Author admin
මොරවක – නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේදී යතුරුපැදියකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා. 36 හැවිරිදි එම කාන්තාවගේ හිසට… Read More
අද පස්වරුවේත් පළාත් කිහිපයකට වැසි
Posted on Author admin
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් පස්වරු 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිඟුරුම් සහිත… Read More